(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන මස 6 වනදාට ප්‍රථම ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කරන බව රජය මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කර තිබේ.
ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ මේ වනවනවිට මුද්‍රණය කෙරෙමින් පවතින බව ඇය වැඩිදුරටත් සදහන් කර සිටියාය.
දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ මුද්‍රණ කටයුතු සිදුකරන අතර මෙවර නිල ඡන්ද පත්‍රිකාවක් අඟල් 26 ක දිගකින් යුක්ත වේ.








