FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ සිදුවූ බවට කියන යුද අපරාධ විමර්ශනය කිරීමට සම්මිශ්‍රණ අධිකරණයක්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල්හුසෙයින් සෙයිද් කුමරු මීට සුළු මොහොතකට පෙර ජිනීවා නුවර දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සිදුවූ බවට කියන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හා යුද අපරාධ විමර්ශනය කිරීමට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සම්මිශ්‍රණයක් සහිත විශේෂ අධිකරණයක් ස්ථාපිත කළ යුතුයි.

ඊට ජාත්‍යන්තර විනිසුරුවරුන්,අභිචෝදකයින්,නීතිඥයින් හා පර්යේෂකයින් ඇතුළත් විය යුතු බව ද කුමරු වැඩිදුරටත් පැවසීය.

සම්පුර්ණ වාර්තාව කියවන්න කලික් කරන්න