FAST NEWS

24×7 Around the Globe

තොන්ඩමන්ගේ සහයත් පොහොට්ටුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ආරුමුගම් තොන්ඩමන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කම්කරු කොන්ග්‍රසය මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය ලබාදීමට තීරණය කර ඇත. 

සාකච්ඡා  වට කීපයකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.