FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තොන්ඩමන්ගේ තීරණය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජනාධිපතිවරණයේදී සහය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාටද යන්න සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදුකරමින් පවතින බව දෙමළ ජාතික සන්ධානය සදහන් කරයි. 


මේ අතර, ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් ආරුමුගම් තොන්ඩමන් නායකත්වය දරන ලංකා කම්කරු කොංග්‍රසයේ තීරණය අද ප්‍රකාශයට පත්කරන බව එහි උප සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී එම්. රමේෂ්වරන් කියා සිටියේය.