(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට ඉදිරි ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 375 ක් ලැබී ඇති බවට වාර්තා වේ.
වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 360 කි.
ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 9ක් ද ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.








