FAST NEWS

24×7 Around the Globe

බෞද්ධාලෝක මාවතේ හා එ අවට වාහන තදබදයක්.

කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් බෞද්ධාලෝක මාවතට හැරෙන ස්ථානයේ වාහනයක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් වාහන තදබදයක් ඇතිවී ඇතැයි පොලිසිය කියයි.

bauddhaalook_maavtee_tdbdyk_2