FAST NEWS

24×7 Around the Globe

කොළඹ කොටුවේ මුද්‍රණායතනයක ගින්නක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ කොටුවේ පිහිටි මුද්‍රණ ආයතනයක ඉහළ මහලේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. අද අලූයම 12.40ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, කොටුව පොලීසිය සහ කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඬ පවත්වනු ලැබුවා.

ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.