FAST NEWS

24×7 Around the Globe

යුද අපරාධ සම්බන්ධ මානව හිමිකම් වාර්තාව අද එළිදකී.

ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් හා යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කළ වාර්තාව අද (16දා) එළිදැක්වීමට නියමිතය.

එම වාර්තාවට බරපතල කරුණු ඇතුළත් බව මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු පෙරේදා (14දා) සිය ආරම්භක දේශනය කරමින් පැවැසීය.