(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කළ පෙත්සම පිළිබඳ තීන්දුව අද සවස 6.00 ට නිකුත් කිරීමට නියමිතයි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගේන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම දැනුම්දීම සිදු කර ඇත.








