FAST NEWS

24×7 Around the Globe

අතාවුද සෙනවිරත්න සහ W.P.ඒකනායකගේ සහයත් සජිත්ට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනවිරත්න, හිටපු අමාත්‍ය W.P.ඒකනායක එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහයෝගය පළ කිරීමට තීරණය කර ඇති බවට තීරණය කර තිබෙන බවට වාර්තා වේ.