(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් කෝටි දෙකක දේපළ සාවද්‍ය පරිහරණය නඩුව සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තමන්ව සමාජය ඉදිරියේ වැරදිකරු ලෙස පෙන්න්නට උත්සහ කරන මාධ්‍යට විරුද්ධව අවශ්‍ය පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
ඔහු පැවසුවේ මේ වන විටත් ඔහුගේ නිතිඥයන් හරහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කර ඇති බවයි.








