FAST NEWS

24×7 Around the Globe

ලෝටස් වටරවුම තාවකාලිකව වැසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පා ගමනක් හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය කොළඹ ලෝටස් වටරවුමෙන් තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.