FAST NEWS

24×7 Around the Globe

ජනපති, මහින්ද, ගෝඨාභය සහ බැසිල් අතර අද හමුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අතර විශේෂ හමුවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබේ. 

ඊයේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගත් තීරණය අද සාකච්ඡාවේදී දැනුම් දීමට නියමිත බවයි නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක කියා සිටියේ .