(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ජන රැළිය පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ලබන 9 වන දා අනුරාධපුර – සල්ගාදු ක්‍රීඩාංගණයේදී එය පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.








