FAST NEWS

24×7 Around the Globe

ජනපතිවරණයට අට දෙනෙක් ඇප වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයන් අට දෙනෙකු සඳහා මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිඛෙන බව මැතිවරණ කොමිසම පවසයි. 

ඒ දේශපාලන පක්ෂ පහක් සහ ස්වාධීන පක්ෂ තුනක් ලෙසයි.

එමෙන්ම ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් සිරිතුංග ජයසූරිය මහතා ද ඇප මුදල් තැන්පත් කළේය.