FAST NEWS

24×7 Around the Globe

ග්‍රාමීය ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි මහතා සිය අමාත්‍යංශයේදී වැඩ භාර ගනි.

ග්‍රාමීය ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි මහතා ඊයේ කොළඹ පිහිටි ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේදී වැඩ කටයුතු ආරම්භ කල අතර මෙම අවස්ථාව සදහා ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍ය පි.හැරිසන්,කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදුදීන්,ජාතික ඒකාබද්ධතා රාජ්‍ය අමාත්‍ය A.H.M පවුසි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී M.H.M. නවාවි මහතා ඇතුළු පිරිස සහභාගී විය.

Deputy Minister Amir Ali assumed duties