FAST NEWS

24×7 Around the Globe

සජිත් හංස ලකුණින් මැතිවරණයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ එහි ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පෙරමුණේ හංස ලකුණින් එළඹෙන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය.