FAST NEWS

24×7 Around the Globe

එජාපයේ අපේක්ෂක සජිත් – හරින්,නවීන් තහවුරු කරයි [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පෙරමුනේ ජනපති අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාසව තීන්දු කර අවසන් යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා තිබෙන අතර අමාත්‍ය නවින් දිසානායක විසින් එය තහවුරු කර තිබේ.

ෆාස්ට් නිවුස් අප කළ විමසීමකදී අමාත්‍ය හරීන් මේ බව ප්‍රකාශ කර සිටියේය.

මේ අතර අද පස්වරු 3 ට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමක් පක්ෂ මුලස්ථානදී පැවැත්වීමට නියමිතයි.