FAST NEWS

24×7 Around the Globe

ලෝටස් පාර තාවකාලිකව වැසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පිරිසක් විසින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පවත්වන විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇත.