FAST NEWS

24×7 Around the Globe

ගාල්ල – මාතර පාසල් ඉදිරි දින දෙකත් වැසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (26) සහ අනිද්දා (27) වසා තැබෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර ප්‍රකාශ කළේය.