FAST NEWS

24×7 Around the Globe

දිල්රුක්ෂි ඩයස්ගේ වැඩ තහනම් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ වැඩ තහනම් කර ඇති බව රාජ්‍ය සේවා කොමිසන් සභාව නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දෙයි.