(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින අධික වර්ෂාවත් සමඟ දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සියලු පාසල් හෙට (24) සහ අනිද්දා (25) දෙදින තුල වසා දමන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හෙමාල් ගුණසේකර මහතා නිවේදනය කර ඇත.
හෙට හා අනිද්දා දිස්ත්රික්ක දෙකක පාසල් වැසෙයි









