(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නෙලුම් කුළුණ මහජනතාවට විවෘත කිරීමට අවශ්‍ය වැඩපිලිවෙලක් තවමත් සකස් වී නොමැති බවත් මෙය මහජනතාව සදහා විවෘත කිරීමට තවත් සතියක් පමණ ගත වන බවත් එහි පාළනාධිකාරිය පවසයි.
එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ නෙලුම් කුළුණ මහජනතාවට විවෘත කෙරුණද ඔවුන්ට පිවිසිය හැකි වනුයේ එහි නැරඹුම් මැදිරියට පමණ බවයි.








