FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය රාජපක්ෂට එරෙහි ඇවන්ට් ගාඩ් නඩුව අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ ඇතුලු සැකකරුවන් 8 දෙනෙකුට එරෙහි ඇවන්ට් ගාඩ් නඩුව අද (23) යළි කැඳවීමට නියමිතයි.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී.