FAST NEWS

24×7 Around the Globe

නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ තහනම ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හදිසි නීතිය ක්‍රියාත්මක නොවන බැවින් නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ පැලදීම තහනම් කරමින් පනවා තිබු නීතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය පවසයි.

තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා යොමුකළ ලිපියකට පිළිතුරු ලෙස පොලිස් මුලස්ථානය පොලිස් මුලස්ථානයේ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ හදිසි නීති රෙගුලාසි මේ වනවිට බලාත්මක නොවන බවයි.