(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා දිනයේදී නම් කරන බව ප්‍රකාශයට පත කර ඇත.
ඊයේ(20) පස්වරුවේ අරලිගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පෙරමුණේ නායකයින් පිරිසකගේ රැස්වීමක් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.








