FAST NEWS

24×7 Around the Globe

ඌව නව මහ ඇමැති දිවුරුම් දෙයි.

ඌව නව මහ ඇමැති ලෙස චාමර සම්පත් දසනායක මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව බීබීසී ට්විටර් ගිණුම පවසයි.