FAST NEWS

24×7 Around the Globe

අල්ලස් ගත් විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාසලට සිසුවෙකු ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගැනීමට චෝදනා එල්ල වූ යාපනය හින්දු විද්‍යාලයේ විදුහල්පතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේ අද පස්වරුවේ පාසල තුලදීම ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.