FAST NEWS

24×7 Around the Globe

ඌව විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සැත්තැම්බර් 23 වනදා ආරම්භ කිරීමට නියමිත ඌව විශ්ව විද්‍යාලයේ දෙවැනි අර්ධ වාර්ෂික අධ්‍යන කටයුතු දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. 

නැවතත් අධ්‍යන කටයුතු ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවත් එම විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය්‍ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

පරිපාලන නිළධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීම හා අනධ්‍යන කාර්ය්‍ය මණ්ඩල වැඩ වර්ජන හේතුව නිසා මෙහි අධ්‍යන කටයුතු කල්දමනු ලැබීය.