(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුවට පාස්කු ප්රහාර පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාල සීමාව දිර්ඝ කිරීම සඳහා තීරණය කර ඇත.
ඔක්තෝබර් 30 දක්වා අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.








