FAST NEWS

24×7 Around the Globe

ආබාධිත රණවිරුවන්ගේ ගැටළුවලට විසදුම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැටුප් ගැටළු මූලික කරගෙන සතියක් පුරාවට පැවති ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහයේ ගැටළු ක්‍රමානුකූලව විසඳීමට වත්මන් රජය කටයුතු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ඊයේ සඳහන් කළේය. 

එමෙන්ම , පඩිපාලක සභා පනත් කෙටුම්පත සහ ශ්‍රම වාසනා අරමුදල සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය.