(ෆාස්ට් නිව්ස් | කොළඹ) –හෙට(18) දිනයේදී උදෑසන 8 සිට පැය 24 ක දීප ව්‍යාප්ත අඛණ්ඩ වෛද්‍ය වැඩ වර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
කැබිනට් මණ්ඩලයේ අදූර දර්ශී තීන්දු හේතුවෙන් ඔවුන් මෙම තීන්දුව ගෙන ඇති අතර අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව ප්‍රකාශ කර ඇත.








