FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමේ අද තීරණාත්මක සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ කොමිශන් සභාවේ අද(17) විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.
ඒ දේශපාලන පක්ෂ ලේකම්වරු අතරය.

අද පෙරවරු 10.30 ට එම සාකච්ඡාව අරම්භවීමට නියමිතය.

පසුගියදා කල දැනුම් දීමකට අනුව සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද දින මැතිවරණ කොමිසමට පැමිනෙණු ඇත.

ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාවේදි ඉදිරි මැතිවරණ පැවැත්විම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

එහිදි එළඹෙන ජනාධිපතිවරණය පිළිබඳ වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.