FAST NEWS

24×7 Around the Globe

සොයුරියට ඇප චන්ඩි මන්ත්‍රිනි යලිත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන 23 වනදා දක්වා නැවතත් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී දුලක්ෂි ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

එම සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි ඇයගේ සොහොයුරියට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය අද(16) ඇප නියම කරන ලදී.