(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ අවසන් තීන්දුව ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව ලබන සතියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට නියමිතව ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව දැනට යෝජනාවී ඇති නම් සියල්ල එම හමුවේදී සළකා බැලීමෙන් අනතුරුව අපේක්ෂකයා නම් කරනු ඇති බවයි සඳහන් වන්නේ.
මිට අමතරව අද (16) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද අරලියගහ මන්දිරයේදි රැස්වීමට නියමිතයි.








