FAST NEWS

24×7 Around the Globe

පාලිත තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනාට ඇප හිමිවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනාට අධිකරණයෙන් ඇප හිමි වි තිබේ.

ඔවුන්ව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අධිකරණ නියෝගයක් කඩ කර තෙබුවන ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් තුල මෘත ශරීරයක් අනවසරයෙන් භූමදානය කිරීම හේතුවෙනි.