FAST NEWS

24×7 Around the Globe

පාලිත තෙවරප්පෙරුම අද යළි අධිකරණය හමුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුලු 6 දෙනෙකු අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට යලි ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අධිකරණ නියෝගයක් කඩ කර තෙබුවන ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් තුල මෘත ශරීරයක් අනවසරයෙන් භූමදානය කිරීම හේතුවෙනි.