FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිළධාරීන් 64කට ස්ථාන මාරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුලු උසස් පොලිස් නිළධාරීන් 64 දෙනෙකුට සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මේ ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව‍ට වැඩිදුරටත් වාර්තා වේ.