FAST NEWS

24×7 Around the Globe

ශාන්ත බණ්ඩාරට ගැසට් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) -එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි ශාන්ත බන්ඩාරගේ නම ඇතුළත් කරමින් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සඳහා මැතිවරණ කොමිසම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.