FAST NEWS

24×7 Around the Globe

නෙළුම් කුළුණ විවෘත කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් – තැපැල් දෙපාර්තමේන්තුව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන සඳුදා (16) නෙළුම් කුළුණ විවෘත කිරීම වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට තීරණය කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

ඔහු කියා සිටියේ දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ විවෘත කිරීමේ උත්සවයට සමගාමීව මෙම මුද්දරය රුපියල් 45ක වටිනාකමකින් යුත් බවයි.