FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සම්බන්ධ විමර්ශන වාර්තාව බදාදා (16) ප්‍රසිද්ධියට.

ශ්‍රී  ලංකාව සම්බන්ධ විමර්ශන වාර්තාව බදාදා (16) ප්‍රසිද්ධියට පත් කරන බව ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළේය .

ස්විස්ටර්ලන්තයේ ජිනීවා  හි අද ඇරඹි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය නිල වශයෙන්  ස්වල්ප මොහතකට පෙර අරඹමින්  ඒ  මහතා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ අවසන් මාස කිහිපයේදී බරපතළ අපරාධ සිදුව ඇතැයි හෙළි වී ඇති බවද ඒ මහතා එහිදී කියා සිටියේය.