(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හොරොව්පතාන ප්රදේශයේ පිරිවෙනකදී කුඩා සාමනේර හිමිවරුන් දෙනමකට පහරදුන් චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමැත්තා එළඹෙන 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.
කුඩා හිමිවරුන් දෙදෙනෙකුට කිසියම් සිදුවීමක් මූලික කරගෙන මෙම සැකකරු විසින් අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු විය.









