FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාත් සභාවේ නව අමාත්‍යවරු පත් වෙති.

බස්නාහිර පළාත් සභාවේ නව අමාත්‍යවරුන් තෝරා පත්කර ගෙන තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත් සභාවේ නව අමාත්‍යවරුන් වන්නේ, ඉසුරු දේවප්‍රිය, ගාමිණි තිලකසිරි, රංජිත් සෝමවංශ, නිශාන්ත වර්ණසිංහ, ලලිත් වනිගරත්න යන අමාත්‍යවරුන් ය.