FAST NEWS

24×7 Around the Globe

සක්විතිට රණසිංහ ඇතුළු 11කට අධිචෝදනා දෙති.

සක්විති හවුස් කන්ට්‍රක්සන් ආයතනයේ තැන්පත්කරුවන්ගේ මුදල් රුපියල් ලක්ෂ 1284කට අධික මුදල් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළැයි සක්විත් රණසිංහ ඇතුළු 11 දෙනෙකුට කොළඹ මහාධිකරණයේ අධි චෝදනා බාර දුන්නේය.