(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙක් එළඹෙන 16 වනදා දක්වා රක්ෂිත බන්ධගාර ගත කරන ලෙස මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝගකර තිබේ.
අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.








