FAST NEWS

24×7 Around the Globe

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපතිට එරෙහිව නඩු පැවරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධ සිද්ධියට අදාළව විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

මෙලෙස අධිචෝදනා 7573 ක් යටතේ ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුලු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.