FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල වෙනස් වීමක් ?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(10) ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා මිල කමිටුව රැස්වීමට නියමිතව ඇති අතර සෑම මසකම 10 වන දා ඒ සඳහා කමිටුව රැස් වේ.

පසුගිය 13 වන දා ඉන්ධන මිල සූත්‍රයට අනුව මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය කටයුතු කරනු ලැබීය.

අවසන් වරට මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138 ක් වන අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 163 කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් වැඩි කරනු ලැබූ අතර එහි නව මිල රුපියල් 134 ක් වේ.