(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර පාර කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව පොලිසිය පවසයි.
ආබාධිත රණවිරුවන් සහ දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට දිවි ඇති තෙක් වැටුප් ලබාදීමට දුන් පොරොන්දුව මෙතෙක් ඉටු කර නොමැති බව පවසමින් මෙම විරෝධතාවය දියත්කර තිබේ.








