FAST NEWS

24×7 Around the Globe

එළවළු මිල ගණන් පහතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පහත වැටී තිබේ

ඒ අනුව වම්බටු, වට්ටක්කා, මෑකරල්, බතල, වැටකොලූ, පිපිඤ්ඤා වැනි එළවළු වර්ග කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් විස්සත් හතලිහත් අතර සටහන් වන බවත් කැරට්, ලීක්ස්, බීට්රූට් වැනි එළවළු වර්ග කිලෝග්‍රෑමයක තොග මිල මේ දිනවල පවතින්නේ රුපියල් 50 ත්, 80 ත් අතර සටහන් වන බවත් වාර්තා වෙයි.