(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇල්පිටිය ප්රාදේශිය සභා මැතිවරණයට අදාල පැමිණිලි භාර ගැනීමේ කටයුතු හෙට (09) සිට ආරම්භ කරන බව ගාල්ල දිස්ත්රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා පවසයි.
ඔහු සදහන් කළේ ඔක්තෝම්බර් 11 වනදා පැවැත්වෙන මෙම මැතිවරණයට අදාල ලැබෙන සෑම පැමිණිල්ලකටම අදාල විධිමත් පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි.









